ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ගවර්නර්ස් කප් අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (06) බෝයගනේදී පැවැති හෙට්ටිපොළ ක්‍රීඩා සමාජය සහ ඔල්ඩ් ධර්මපාලියන්ස් කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් ඔල්ඩ් ධර්මපාලියන්ස් කණ්ඩායමට හිමිවිය. එම ජයග්‍රහණය ලැබෙන විට ඔවුන්ට තවත් පන්දුවාර 18.2ක් ඉතිරිව තිබුණි. මෙම ජයග්‍රහණයේ ප්‍රධාන වීරයා වූයේ විරංග යෙෂාන්ය. ඔහු පන්දු 50කදී හතරේ […]
Lanka Premier League 2026: Foreign Player Registration to Open!
The online portal for foreign player registration for the upcoming Lanka Premier League (LPL) will open on 8 May 2026.Once launched, the portal can be accessed via www.srilankacricket.lk and will remain open until 18 May 2026. The sixth edition of the much-anticipated T20 league will be played across four venues: SSC, Colombo; RPICS, Colombo; PICS, Pallekele; and […]
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට!
වසර 11කට පසු නැවතත් ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 191වෙනි ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.ඒ ස්ථාන තුනක් ඉදිරියට පැමිණෙමින්. 2022 වසරේදී ශ්‍රේණිගත කිරීම්හි 207වෙනි ස්ථානයේත් 2024 වසරේ 205වෙනි ස්ථානයේත් පසු වූ ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය වසර දෙකේදි කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරා.ඒ අනුව වසර 5ක කාලයක් තුළ පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් හොදම […]
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අන්තිමයටත් පරදී!
IPL තරගාවලියේ 50වෙනි තරගය ඊයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතර එක්නා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.තරගයට වර්ෂාවෙන් බාධා වීමත් සමග තරගය ආරම්භ උනේ එක් ඉනිමක් පන්දුවාර 19කට සීමා කරමින්. මුලින්ම පන්දුවට පහර දුන් ලක්නව් කණ්ඩායම ලකුණු 209ක් රැස් කිරීමට සමත් වුණා.ලක්නව් ඉනිමේ කැපී පෙනෙනම ඉනිම ක්‍රීඩා කරේ මිචෙල් මාර්ෂ්,17වෙනි පන්දුවාරය වෙනතුරුම කඩුල්ලේ රැදී […]
එෂාන්ගේ සන්රයිසස් පිළ පෙරමුණට!
IPL තරගාවලියේ 49වෙනි තරගය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ පංජාබ් කිංග්ස් කණ්ඩායම අතර ඊයේ හයිද්‍රාබාද්හීදී පැවැත්වුණා.තරගය ලකුණු 33කින් පහසුවෙන් ජයග්‍රහණය කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 4කට ලකුණු 235ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.හයිද්‍රාබාද් ඉනිමේ කැපීපෙනෙනම ඉනිම් දෙකක් ක්‍රීඩා කරේ ඉෂන් කිෂන් සහ හෙන්රිච් ක්ලාසන්.ඔවුන් දෙදෙනා […]
ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරයට දින නියමවේ!
ශ්‍රී ලංකා පිරිමි ජාතික කණ්ඩායම මේ වසරේ ජුනි සහ ජුලි මාසවලදී බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල සංචාරයක නිරත වීමට නියමිතව සිටි අතර එම තරගාවලියේ කාලසටහන මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.ශ්‍රී ලංකා පිරිමි ජාතික කණ්ඩායම කොදෙව් සංචාරයක නිරත වන්නේ වසර 5කට පසුවයි. මෙම තරග සංචාරයට එක්දින තරග තුනක්,විස්සයි විස්ස තරග 3ක් සහ ටෙස්ට් තරග දෙකක් […]
චමරි හොදම තුන්දෙනා අතරට!
මැයි තුන්වෙනිදා ප්‍රකාශයට පත් කළ නවතම ICC කාන්තා විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්හි තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර 3වෙනි ස්ථානයට පැමිණීමට චමරි අතපත්තු සමත්ව තිබෙනවා.ඒ පස්වෙනි ස්ථානයේ සිට ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින්.ඇය විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩිකාවන්ගේ ශ්‍රේණිගත කිරීම් වලදී මෙතෙක් ලබා ගත් ඉහළම ස්ථානය වන්නේද මෙයයි. මීට පෙර ඇය 2024 සහ 2025 වසර වල විස්සයි විස්ස […]
රුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම්වල 7වැනි තැනට!
ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ජාතික ශූර ක්‍රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්වල 07 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.ඒ ප්‍රසාද ලකුණු 1273ක් ලබා ගනිමින්. ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් නිකුත් කර ඇති නවතම ශ්‍රේණිගත කිරීම් අනුවයි රුමේෂ්ට මෙම ස්ථානය හිමිව තිබෙන්නේ. 2026 වසර පුරාම ඔහු හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් දක්ෂතා රැසක් පසුගිය කාලය පුරා දැක්වූවා. පසුගිය […]
ශ්‍රී ලංකාව පැරදවූ නවසීලන්තය U85KG රග්බි කණ්ඩායමට පූර්ණ තරගාවලි ජයක්!
ශ්‍රී ලංකාවේ සංචාරයක නියුතු නවසීලන්ත කිලෝග්‍රෑම් 85න් පහළ රග්බි කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම පරදවා 2-0ක පූර්ණ තරගාවලි ජයක් ලැබීමට සමත් වුණා.ඒ ශ්‍රීමත් ග්‍රැහැම් හෙන්රි කුසලානයේ දෙවෙනි තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව දෙවෙනි තරගයද ජයගනිමින්. 2026 වසරේ තරගාවලියේ පළමු තරගය අප්‍රේල් 25වෙනිදා කොළඹ දී පැවති අතර එම තරගය 27-16ක් ලෙසත්,මැයි තුන්වෙනිදා නිත්තවෙල ක්‍රීඩාංගණයේ පැවති තරගය ලකුණු 25ට […]
Sri Lanka Tour of West Indies 2026 | Match Fixture
Sri Lanka’s Men’s National Team will tour the West Indies during the months of June-July 2026 to engage in a bilateral series. The team during the tour will play 03 ODIs, 03 T20Is, and two test matches. The tour will commence with the ODI series and end with the test series.
Fan Album | Sri Lanka Vs New Zealand U85 | 2nd Match
Click the picture for more pictures in Flicker !
Sri Lanka Vs New Zealand U85 | 2nd Match
Click the picture for more pictures in Flicker !

