Tag: Sri Lanka

පාසල් ක්‍රීඩා පිටි නවීකරණයට මිලියන 450ක්!

ශ්‍රී ලංකාව පුරා පවතින පාසල් ක්‍රීඩා පිටි නවීකරණය කිරීමට සහ පාසල් සදහා උසස් තත්වයේ උපකරණ ලබා දීම මගින් රට තුළ ක්‍රීඩා විප්ලවීකරණයක් ඇති කිරීම සදහා රුපියල් මිලියන 450ක් (ඩොලර් මිලියන 1.5) වෙන් කර තිබෙනවා. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ග්‍රාමීය සහ නාගරික පාසල් අතර පරතරය අවම කිරීම,සියලුම පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉහළ සහ සමාන මට්ටමේ පහසුකම් සදහා […]

Massive LKR 450 Million Investment for School Sports!

The government has launched a project worth LKR 450 million to encourage school children across the island to engage in sports. The inaugural event, chaired by the Minister of Youth Affairs and Sports, Mr. Sunil Kumara Gamage, was held today (08th) at the Department of Sports Development, where the official distribution of sports equipment to […]

ඉමේෂා දුලානි අප්‍රේල් මාසයේ දක්ෂතම ක්‍රීඩිකාවන් අතරට!

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මාසිකව තෝරාගනු ලබන එම මාසයේ දක්ෂතම ක්‍රීඩිකාවන් තිදෙනා අතර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මුල්පෙළ පිතිකාරිණියක වන ඉමේෂා දුලානි තේරීපත්ව තිබෙනවා. 24වන වියේ පසුවන ඉමේෂා පසුගිය දිනවල බංග්ලාදේශයේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව දැක් වූ පිතිකරණ දක්ෂතාමතයි ඇයව මෙම නාමයෝජනා තුන අතරට තෝරාගෙන ඇත්තේ. ඇය විසින් අප්‍රේල් මාසයේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව එක්දින තරග […]

දඟ පන්දු සාම්ප්‍රදායට අභියෝග කළ කවිඳු සහ චමෝද්

මෙවර නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය තවත් සුවිශේෂීතාවක් එක් කරගත්තේ, තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනීමට වේග පන්දු යවන්නන් දෙදෙනෙකු සමත් වීමත් සමඟින්. ගතවූ වසර ගණනාවක් පුරා මෙවැනි ආකෘතීන්හි දේශීය තරගාවලිවල වැඩිම කඩුලු ලාභීන් ලෙස බොහෝවිට ඉදිරියට පැමිණියේ දඟ පන්දු යවන්නන් බව නොරහසක්. ශ්‍රී ලංකාවේ තණතීරු ස්වභාවයත්, දතරගවල දී දඟ පන්දුවට ලැබෙන සහායත් එයට […]

වයසට වඩා වගකීම කරට ගත් කවිඳු පතිරත්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පස්වැනි වතාවටත් පැවැති නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය අවසන් වුණේ ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම ශූරතාව දිනාගනිමින්. හැබැයි තරගාවලිය පුරාම වැඩි අවධානය දිනාගත්තේ එම කණ්ඩායම් ජයග්‍රහණයටත් වඩා, තරුණ තුන් ඉරියව් ක්‍රීඩක කවිඳු පතිරත්නගේ දක්ෂතා ඉස්මතු වෙමින්. ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට සුදුසු ක්‍රීඩකයින් තෝරාගැනීමේ වැදගත් වේදිකාවක් ලෙස සැලකෙන […]

කාලගුණය අභිබවා සචින් මැලේ පිල ජයග්‍රහණය කරා ගෙන යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ගවනර්ස් කප් අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති මැලේ ක්‍රිකට් සමාජය සහ කෘෘෂේඩර්ස් ක්‍රීඩා සමාජය අතර තරගයේ දී   පස්වරුවේ පැවැති ඇඳිරි කාලගුණය අභිබවා යමින් මැලේ ක්‍රිකට් සමාජය ඩක්වර්ත් ලුවිස් ක්‍රමය යටතේ ලකුණු 11ක ජයක් අත්කර ගත්තේය. මුලින් පන්දුවට පහර දුන් කෘෘෂේඩර්ස් ක්‍රීඩා සමාජය පන්දුවාර […]

ජාතික මලල ක්‍රීඩා වරණ පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ.

2026 වසර සදහා සංචිත තුනක් යටතේ මලල ක්‍රීඩා සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම සදහා කාලසටහන් නිකුත් කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ 2026 වසරට නියමිත ඉදිරි ප්‍රධාන ජාත්‍යන්තර තරගාවලි ඉලක්ක කර ගනිමිනුයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් මෙය ප්‍රකාශයට පත් කර ඇත්තේ. මෙම වරණ පරීක්ෂණයේදී හරහා ප්‍රධාන ජාත්‍යන්තර සංචිත තුනක් සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් […]

එංගලන්තයේ One-off Test කතාවට මැතිව්ස්ගෙන් ප්‍රතිචාර!

එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය (ECB) විසින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමග ඉදිරියේදී පැවැත්වෙන තරග සංචාර වලටදී එක් ටෙස්ට් තරගයකට වඩා ක්‍රීඩා නොකිරීමට තීරණයක් ගෙන තිබුණා. ඒ ඔස්ට්‍රේලියාව,ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල් වලට එරෙහිව ක්‍රීඩා කරන තරගාවලි වල ටෙස්ට් තරග සංඛ්‍යාව 5 දක්වා වැඩි කිරීමට ඇති අවශ්‍යතාවය මතයි. මේ පිළිබද හිටපු ශ්‍රී ලංකා […]

පැතුම්ගේ අර්ධ ශතකය අපතේ යවමින් දිල්ලි කැපිටල්ස් පරාදවෙයි!

2026 IPL තරගාවලියේ 51වෙනි තරගය දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර ඊයේ පැවැත්වුණා.එම තරගය කඩුලු 8කින් පහසුවෙන් ජයග්‍රහණය කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන්න දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට හොද අරම්භයක් ලබා දීමට පැතුම් නිස්සංක සහ ලෝකේෂ් රාහුල් සමත් වුණා,පන්දු 30කින් ලකුණු 49ක සබදතාවයක් ඔවුන් දෙදෙනා ගොඩ නැගුවා.සිය දෙවෙනි […]

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් ශූරතාව දෙවැනි වතාවටත් දඹුල්ලට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන 2026 නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම සමත් විය. පසුගිය වසරේ අනුශූරයන් වූ දඹුල්ල කණ්ඩායම, අවසන් මහා තරගයේ මුල සිටම පෙරමුණ ගනිමින් චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම ලකුණු 119කින් පරාජය කළේය. […]

විරංග යෙෂාන්ගේ තුන් ඉරියව් දක්ෂතා ඔල්ඩ් ධර්මපාලියන්ස්ට පහසු ජයක් ගෙන දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ගවර්නර්ස් කප් අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (06) බෝයගනේදී පැවැති හෙට්ටිපොළ ක්‍රීඩා සමාජය සහ ඔල්ඩ් ධර්මපාලියන්ස් කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් ඔල්ඩ් ධර්මපාලියන්ස් කණ්ඩායමට හිමිවිය. එම ජයග්‍රහණය ලැබෙන විට ඔවුන්ට තවත් පන්දුවාර 18.2ක් ඉතිරිව තිබුණි. මෙම ජයග්‍රහණයේ ප්‍රධාන වීරයා වූයේ විරංග යෙෂාන්ය. ඔහු පන්දු 50කදී හතරේ […]

Lanka Premier League 2026: Foreign Player Registration to Open!

The online portal for foreign player registration for the upcoming Lanka Premier League (LPL) will open on 8 May 2026.Once launched, the portal can be accessed via www.srilankacricket.lk and will remain open until 18 May 2026. The sixth edition of the much-anticipated T20 league will be played across four venues: SSC, Colombo; RPICS, Colombo; PICS, Pallekele; and […]

Back To Top