[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති ශම්මි සිල්වා මහතා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ඒ.සී.සී.) මූල්‍ය සහ අලෙවිකරණ කමිටුවේ සභාපතිවරයා වශයෙන් පසුගියදා පැවැති ආසියානු ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී තේරී පත්කරගෙන තිබේ. [/vc_column_text][/vc_column][/vc_row]
එංගලන්ත ශ්‍රී ලංකා සංචාරයට ක්‍රීඩකයන් 24 ක්!
[vc_row][vc_column][vc_column_text]එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින තරඟමාලාව සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 24 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ප්‍රකාශයට පත් කරනු ඇති බවට වාර්තා වනවා. 24 දෙනෙකුගෙන් යුක්ත මෙකී සංචිතය විස්සයි විස්ස මෙන්ම එක්දින යන තරඟාවලි ද්විත්වයටම නම් කරනු ඇති බවයි වාර්තා වන්නේ. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම, තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟමාලාවේ පළමු සහ දෙවන […]
එංගලන්ත නවසීලන්ත පළමු ටෙස්ට් තරඟය අද
[vc_row][vc_column][vc_column_text]එංගලන්තය සහ නවසීලන්තය අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟ මාලාවේ පළමු තරඟය අද දින ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3 30 ට ලෝර්ඩ්ස් පිටියේ දී ආරම්භ වීමට නියමිත වනවා. මෙකී තරඟය නවසීලන්ත කණ්ඩායමට වඩාත්ම වැදගත් වන්නේ ඔවුන් එංගලතයේදීම ටෙස්ට් ලෝක කුසලාන අවසන් මහා තරඟයට එළඹෙන 18 වන දින සහභාගී වන බැවිනි. කණ්ඩායම් ද්විත්වයේ තීරණාත්මක සාධක […]
භානුක රාජපක්ෂ ගෙන් මිකී ආතර් ට චෝදනා
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙක් වන භානුක රාජපක්ෂ අද දිනයේ දී මාධ්‍ය සාකච්ඡාවකට එක්ව ආන්දෝලනාත්මක ප්‍රකාශ රැසක් සිදු කරනු ලැබුවා. ඔහු දිගින් දිගටම කණ්ඩායමට තෝරා නොගැනීම පිළිබඳව ඔහු මෙම අදහස් ප්‍රකාශ කර සිටියා. ඒ අනුව භානුක පළ කළ අදහස් පහත පරිදි වේ. මම යොවුන් අවධියේ පසු වෙද්දී කිව්වා මාව කණ්ඩායම තෝරා නොගන්නේ […]
එංගලන්ත සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික සංචිතය නම් කෙරේ.
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත T20 තරඟාවලියක් සහ තරඟ තුනකින් ම සමන්විත එක්දින තරඟාවලියක් එළඹෙන ජුනි සහ ජූලි මාස වලදී පැවැත්වීමට නියමියි. මෙම සඳහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් එංගලන්තයට ගමන් කරන ශ්‍රී ලංකා සංචිතය තෝරාගැනීම වෙනුවෙන් ක්‍රීඩකයන් 28 දෙනෙකුගෙන් යුතු මූලික සංචිතයක් අද දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් […]
ටෙස්ට් ලෝක කුසලාන අවසන් මහා තරඟය දිගු ගමනක ආරම්භයක් වේවි – නීල් වැග්නර්
[vc_row][vc_column][vc_column_text]ප්‍රථම වතාවට පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරඟය එළඹෙන ජූනි මස 18 වනදා එංගලන්තයේදී පැවැත්වීමට නියමිත වනවා. එහිදී අවසන් තරඟයේදී ඉන්දියාව සහ එංගලන්තය තරඟ වැදීමට නියමිත වනවා. තරඟය පිළිබඳව අදහස් දක්වන නවසීලන්ත වමත් වේග පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් පැවසුවේ මෙකී තරඟය දිගු ගමනක ආරම්භයක් වනු ඇති බවයි. මේ වන විට ටෙස්ට් පන්දු යැවීමේ […]
ගෙවීම් ගැන පැමිණිලි කිරීමට පෙර තරඟ ජයග්‍රහණය කළ යුතුයි. – අරවින්ද.
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනාගත අභිවෘද්ධිය ඉලක්ක කරගනිමින් නව ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුව මීට මාස කිහිපයකට ඉහත දී පිහිටුවනු ලැබුවා. අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම තාක්ෂණික කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙස පත්කෙරුණු ටොම් මූඩි මහතා සමග එක්ව ක්‍රීඩකයින් සඳහා ගෙවීම් සිදු කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ලැබුවා. මෙම ක්‍රමවේදයට අනුව ක්‍රීඩකයන්ගේ […]
ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණු කිරීමට දීර්ඝ කාලීන සැලැස්මක් – ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනය කරමින් නැවත ජයග්‍රාහී මාවත ගෙන ඒමට දිගු කාලීන විශේෂිත සැලැස්මකට අනුව ක්‍රියාත්මක වන බවට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියා. Daily News සමගින් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණු කිරීමේ දිගු කාලීන අභිලාෂය සහිතව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවකයන්ගෙන් සමන්විත කල බවයි. පසුගිය වසර 5 […]
කුසල් සහ දුෂ්මන්ත ශ්‍රී ලංකාව ගෞරවාන්විත අවසානයකට රැගෙන යති
[vc_row][vc_column][vc_column_text]කුසල් පෙරේරාගේ නායකත්වයේ ඉනිමත් දුෂ්මන්ත චමීරගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව අද (28 දා) පැවැති එක්දින තරගයෙන් ලකුණු 97 ක විශිෂ්ඨ ජයක් අත්කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස සත්කාරකයින් හමුවේ ගෞරවාන්විතව අවසන් කර ගැනීමට සමත් වූවේය. 2023 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා වන සුපිරි ලීගය […]
රහීම්ගේ පිතිහරඹය ශ්‍රී ලංකා යොවුන් පිල දණ ගස්වයි
[vc_row][vc_column][vc_column_text]තරගාවලියේ ජයග්‍රාහකයින් කවුරුන්ද යන්න තෙවැනි තරගය තෙක් රඳවා ගැනීමට නම් ජයග්‍රහණය අතිශය තීරණාත්මක වුණු දෙවැනි එක්දින තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා පිල තබා තිබූ සියලු බලාපොරොත්තු බිඳ දැමූ මුෂ්ෆිකර් රහීම් සියලු බර තම උරහිසට ගනිමින් ලකුණු 103 ක ජයග්‍රහණයක් කරා බංග්ලාදේශ කණ්ඩායම අද (25 දා) රැගෙන ගියේය. ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව […]
ඉදිරි තරගාවලි ගැන මලල ක්‍රීඩා සංගමයෙන් නිවේදනයක්
[vc_row][vc_column][vc_column_text] ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ තෝරාගත් ඉසව් 9 ක් පැවැත්වූ අතර, ඉතිරි ඉසව් 29 ඉදිරි කාලයේ දී අදියර වශයෙන් හෝ පැවැත්වීමට කටයුතු කරන බව මලල ක්‍රීඩා සංගමය නිවේදනය කරයි. රටේ පවතින තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර, අදාල අදියරයන් පැවැත්වෙන ආකාරය අවම වශයෙන් මසකට පෙර හෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා පුහුණුකරුවන්ට […]
වනිඳුගේ උත්සාහය අපතේ යයි
[vc_row][vc_column][vc_column_text]ජයග්‍රහණය සඳහා ලකුණු 258 ක ඉලක්කයක් හඹා යෑමේදී පිතිකරුවන් සිව් දෙනෙකු ලකුණු 30 ක් ඇතුළත දවා ගැනීමට මෙහෙදි හසන් සමත්වීම හේතුවෙන් සත්කාරක බංග්ලාදේශ පිලට එරෙහිව අද (23 දා) පැවැති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 33 ක පරාජයක් අත්වින්දේය. ඒ අනුව තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය 1-0 ක් ලෙස බංග්ලාදේශ පිල පෙරමුණ ගත්තා පමණක් නොව […]

