[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් එක් තරගයක් මීට සුලු මොහොතකට පෙර නිමාවට පත්වූයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට තවත් ජයක් හිමිකරදෙමිනි. තරගයේ කාසිය වාසිය හිමිකරගත් කොල්කටා නයිට්රයිඩර්ස් නායක ඉයන් මෝගන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. අද දිනයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඩ්වේන් බ්‍රාවෝ වෙනුවට සෑම් කරන් තරගයට කැදවා තිබුණි. පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසෙන කොල්කටා නයිට්රයිඩර්ස් […]
මොයීන් අලී ටෙස්ට් පිටියට සමුදීමට සැරසෙයි !!!
[vc_row][vc_column][vc_column_text]අලුබදුන ටෙස්ට් තරගාවලියට පෙර ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලි තීරණය කොට ඇත. ජාත්‍යන්තර ටෙස්ට් තරග 64කට ක්‍රීඩා කොට ඇති මොයීන් අලී ටෙස්ට් පිටියට සමුදීමේ තීරණයට එළඹ ඇති බව ESPNCRICINFO වෙබ් අඩවිය වාර්තා කොට ඇත. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය හා අලුබදුන තරගාවලිය සදහා දිගුකාලයක් නිවසින් බැහැරව සිටිමට සිදුවීම හේතුවෙන් […]
කොදෙව්වන් නොවැම්බරයේදී මෙරටට ?
[vc_row][vc_column][vc_column_text]ලෝක ටෙස්ට් ශූරතා තරගමාලවේ තරග 2ක් වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙරට සංචාරය කිරීමට නියමිතය. ඒ අනුව එම තරගාවලිය එළඹෙන නොවැම්බර් මසදී පැවැත්වීමට සැලසුම් කොට ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විදායක නිළධාරී ඈෂ්ලි සිල්වා මහතා සදහන් කළේ ලෝක කුසලාන තරගාවලිය නිමාවට පත්වීමෙන් අනතුරුව මෙම ටෙස්ට් තරග 2ක පැවැත්වෙන බවයි තරග 2කින් සමන්විත […]
සන්රයිසස් පිළේ අවසන් වටයේ බලාපොරොත්තු ගිලිහි යයි.
[vc_row][vc_column][vc_column_text]ක්‍රීඩා කළ තරග 9න් 8ක් පරාජයට පත් වීම හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Playoffs වටයට සුදුසුකම් ලැබීමට තිබූ අවස්ථාව සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට අහිමි වෙයි. ඊයේ රාතියේදී පැවති පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහි තරගය ලකුණු 5කින් පරාජයට පත්වන්නට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට සිදුවිය. කාසිය වාසිය හිමිකරගත් සන්රයිසස් හයිද්‍රාබාද් නායක කේන් විලියම්සන් පළමුව පන්දු යැවීම තෝරාගත්තේය. මෙම තරගය වෙනුවෙන් […]
දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තවත් ඉදිරියට
[vc_row][vc_column][vc_column_text]පන්දු යවන්නන්ගේ දක්ෂතා හා ශ්‍රෙයාස් අයියර්ගේ පිතිහරඹය හේතුවෙන් රාජ්ස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමගින් පැවති තරගයෙන් ලකුණු 33ක ජයක් හිමිකරගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් විය. අබුඩාබිහිදී පැවති තරගයේ කාසිය වාසිය හිමිකරගත් රාජස්ථාන් නායක සංජු සැම්සන් පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව සිය ඉනීම වෙනුවෙන් පිටියට පිවිසෙන දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළදී කඩුලු 6ක් දැවී […]
පාකිස්තාන සුපර් ලීගයටත් ක්‍රීඩක වෙන්දේසිය
[vc_row][vc_column][vc_column_text]පාකිස්තාන සුපිර් ලීග් තරගාවලියේ මීළග අදියර වෙනුවෙන් ක්‍රීඩක වෙන්දේසි ක්‍රමය හදුන්වා දීම කෙරෙහි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සිය අවධානය යොමු කොට ඇත. පාකිස්තාන ක්‍රිකට් ආරංචි මාර්ග වලට අනුව පසුගිය සිකුරාදා දිනයේදී නව ක්‍රිකට් සභාපති රමීස් රාජගේ ප්‍රධානත්වයෙන් පැවති හමුවකදී මේ පිළිබදව සාකච්ඡා වී ඇත පාකිස්තාන නව ක්‍රිකට් සභාපතිවරයා හා කණ්ඩායම් හිමිකරුවන් අතර මෙය පැවැත්වී ඇත. එහිදී […]
නයිරෝබි ක්‍රිකට් ලීගය අතරමග නවතියි
[vc_row][vc_column][vc_column_text] කෙන්යාවේ නයිරෝබි නුවර ආරම්භ වූ “නයිරෝබි ක්‍රිකට් ලීග්” තරගාවලිය අතරමග නවතා දමා තිබෙනවා. සැප්තැම්බර් මස 15 වනදා ආරම්භ වීමට නියමිතව තිබුණු මෙම තරගාවලිය සැප්තැම්බර් 18 ආරම්භ වන බව පැවසුණ ද, එය ආරම්භ වූයේ සැප්තැම්බර් 21 වනදායි. එදින තරග දෙකක් සහ දෙවන දිනයේ පළමු තරගයත් සාර්ථකව අවසන් වී තිබෙනවා. තරගාවලියේ සිව්වන තරගය සඳහා කාසියේ වාසිය […]
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පහලට යයි
[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් එක් තරගයක් ඊයේ දිනයේදී පැවැත්වූයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතරයි. තරගයේ කාසිය වාසිය හිමිකරගත් කොල්කටා නායක ඉයන් මෝගන් පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ඊයේ තරගයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකත්වය සුපුරුදු ලෙසින් රොහිත් ෂර්මා විසින් දරනු ලැබීය. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබාගන්නට සමත් වූයේ පළමු කඩුල්ල වෙනුවෙන් […]
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ලෝක කුසලාන තරගාවලියට එක්වෙයි ?
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා එළඹෙන ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යෑමට නියමිත බවට වාර්තා වෙයි. ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා සංචිතය සමගින් ලෝක කුසලාන තරගාවලියට යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කොට ඇත. ඕනෑම විදෙස් තරගාවලියක් වෙනුවෙන් එක් තේරීම් කමිටු සාමාජිකයෙක්හට කණ්ඩායම සමගින් සංචාරය කිරීමේ අවස්ථාව […]
ශ්‍රී ලංකා A හා 19න් පහළ කණ්ඩායම් වලට යළිත් තරගාවලීන් !!!
[vc_row][vc_column][vc_column_text]පාකිස්තාන A කණ්ඩායම හා බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම එළඹෙන ඔක්තෝබර් මසදී මෙරට සංචාරය කිරීමට නියමිතය. ඒ අනුව පාකිස්තාන A කණ්ඩායම මෙරටදී සිව්දින තරග දෙකකට හා සීමිත පන්දුවාර එක්දින තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිත අතර එම තරග සියල්ලම දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම මෙරටදී එක්දින තරග 5කට […]
දේශීය ක්‍රිකට් පිටිය යළි සක්‍රීය වෙයි !!!
[vc_row][vc_column][vc_column_text]පසුගිය සැප්තැම්බර් මස ආරම්භ කිරීමට නියමිතව තිබූ දේශිය ක්‍රිකට් තරගාවලීන් කල් දැමීමට සිදුවූයේ රට තුළ පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙනි. එළෙසින් කල් දැමුණු දේශීය ක්‍රිකට් තරග එළඹෙන ඔක්තෝබර් මස 20වනදා ආරම්භ කිරීමට සැලසුම් කොට ඇති බවට ක්‍රිකට් ආයතන ආරංචිමාර්ග සදහන් කරයි. ඊයේ දිනයේදී සියලුම ක්‍රීඩා සමාජයන් වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊමේල් පණිවිඩයක් යොමු […]
Galle Gladiators පිළ මෙවර LPL ශූරතාවය දිනාගනීවි – Nadeem Omar
[vc_row][vc_column][vc_column_text]ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු අදියරේදී අනුශූරතාවයෙන් සෑහෙන්නට Galle Gladiators කණ්ඩායමට සිදුවූයේ අවසන් මහා තරගයේදී Jaffna Stallions කණ්ඩායම හමුවේ පරාජයට පත් වීම හේතුවෙනි. නමුත් කණ්ඩායමේ හිමිකරු නදීම් ඕමාර් සදහන් කොට ඇත්තේ දෙවන අදියර වෙනුවෙන් වඩාත් ශක්තිමත්ව පැමිණීමට සූදානම් වන ගැලැඩියේටර්ස් වරුන් මෙවර ශූරතාවය හිමිකරගනු ඇතැයි තමාට හැගෙන බවයි. මෙම වසරේ පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් දෙවන […]

