තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවත් එක්ව සංවිධානය කරනු ලබන 49 වන ජාතික මහා ක්‍රීඩා උළලෙහි සමාප්ති උළෙල, ඊයේ දින (අගෝස්තු 31) අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දඩැල්ල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විණි.මෙම අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය පැවසුවේ, මනුෂ්‍යයින් නීරෝගී කිරීමේ අපූරු හැකියාවක් ක්‍රීඩාවට පවතින අතර නීරෝගී, විනයගරුක ශක්තිමත් ජනතාවක් ගොඩ නැගීමට ක්‍රීඩාව […]
Sri Lanka Tour of Zimbabwe 2025 | Departure Ceremony
Click the picture for more pictures in Flicker !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිවයින පුරා සිදු කරනු ලබන ‘ ජාතික ගමන් මග’
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිවයින පුරා සිදු කරනු ලබන ‘ ජාතික ගමන් මග’ වැඩසටහන යටතේ කනිෂ්ඨ පාසල් 690 ක් සඳහා ක්‍රිකට් උපකරණ කට්ටල බෙදා දීමේ දීපව්‍යාප්ත වැඩසටහන අද (අගෝස්තු 20) දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙහිදී කනිෂ්ඨ ක්‍රිකට් උපකරණ කට්ටල 690 ක්, ක්‍රිකට් සපත්තු […]
Distribution of Cricket Materials to All 25 Districts
Click the picture for more pictures in Flicker !
Team Sri Lanka Kickstarts Preparations for 3rd Asian Youth Games Bahrain 2025
The National Olympic Committee of Sri Lanka (NOC SL), in collaboration with the Sri Lanka Anti-Doping Agency and the Ministry of Sports, yesterday (15) launched the first official preparation initiative for Team Sri Lanka ahead of the 3rd Asian Youth Games (AYG) Bahrain 2025. The Anti-Doping and Safeguarding Workshop, held at the Duncan White Auditorium, […]
Sri Lanka’s Premier Hockey League Returns for Thrilling Second Season This November
The Premier Hockey League (PHL) Sri Lanka is gearing up for an exhilarating Season 2, promising to be the most prestigious hockey event in the island’s sporting calendar. At a recent press conference, the official announcement was made, setting the stage for an exciting month of competition that will begin the first week of November […]
ශ්‍රී ලංකා ප්‍රිමියර් හොකී ලීග් තරගාවලියේ දෙවන අදියර උද්වේගකාරී අත්දැකීම් රැසක් සමග නොවැම්බරයේදී ආරම්භ වේ.
ශ්‍රී ලංකාවේ වසරේ දැවැන්තම සහ කීර්තිමත්ම හොකී තරගාවලිය ලෙස සැලකෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් හොකී ලීග් (Premier Hockey League (PHL) Sri Lanka ) දෙවන අදියර, නොවැම්බර් මස පළමු සතියේ ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ නිල මාධ්‍ය හමුවක් එහි සංවිධායකයන් වන Nextgen Hockey Development Society විසින් පසුගියදා කොළඹදී සංවිධාන කර තිබිණි. මේ ඔස්සේ හොකී […]
Sri Lanka’s Premier Hockey League | Press Conference
Click the picture for more pictures in Flicker !
Fan Album | Trinity College Vs St Peter’s College | Dialog Schools Rugby League 2025
Click the picture for more pictures in Flicker !
ඉන්දීය විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී නව ජාතික වාර්තාවක් පිහිටු රුමේෂ් තරංග ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ හමුවේ
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව , ඉන්දීය විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් වූ, රුමේෂ් තරංග ක්‍රීඩකයා, අද ( අගෝස්තු 14) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී , තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා හමුවිය. මෙහිදී පැවති සාකච්ඡාවේ […]
U-15 ආසියානු බේස්බෝල් ශූරතාවලිය – 2025
අගෝස්තු 17 සිට 23 දක්වා තායිවානයේ දී පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම ශූරතාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩක කණ්ඩායම ඊයේ දින (අගෝස්තු 13) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා හමුවිය. එහිදී අමාත්‍යවරයා, BFA XII U-15 ආසියානු බේස්බෝල් ශූරතාවලිය සඳහා සහභාගී වන බේස්බෝල් (baseball) ක්‍රීඩක කණ්ඩායමට ජයග්‍රහණය උදෙසා සුබ පැතුම් එක් […]
Greys Vs Blues | 5th Match – SLC T20 League 2025
Click the picture for more pictures in Flicker !

