2026 IPL තරගාවලියේ 63වෙනි තරගය ඊයේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වුණා. මේ තරගයේ ජයග්‍රහණය මත කණ්ඩායම් ගණනාවක ඉදිරි ගමන තීරණය උන තරගය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 5කින් ජයග්‍රහණය කරමින් එක් තරගයක් ඉතිරිව තිබියදීම Play-offs වටයට සුදුසුකම් ලැබීමට සමත් වුණා.මේ වෙද්දි ඉතිරිවී ඇති Play-offsහි එකම ස්ථානයට කණ්ඩායම් 5ක් තරග වදිනු ඇතියි. […]
CASA සෙවන්ස් රග්බි පිටියේ විශිෂ්ට දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා ‘ටස්කර්ස්’ කණ්ඩායම දිවයිනට
මධ්‍යම සහ දකුණු ආසියානු කලාපීය රග්බි ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, උස්බෙකිස්තානයේ තෂ්කන්ට් නුවරදී නිමාවට පත්වූ ප්‍රථම මධ්‍යම ආසියානු සහ දකුණු ආසියානු (CASA) සෙවන්ස් රග්බි තරගාවලියේ පිරිමි සහ කාන්තා දෙඅංශයේම ශූරතාවය (Double Championship) දිනාගැනීමට ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම් සමත් වූහ. තරගාවලිය ජයග්‍රණය කළ එම කණ්ඩායම් අද (19) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් දිවයිනට පැමිණියහ. […]
ඩයලොග් සවිලැබූ වොලිබෝල් ක්‍රීඩිකාවෝ මධ්‍යම ආසියානු අභියෝගයට සූදානම්
මෙරට ක්‍රීඩා ක්ශේත්‍රයේ ප්‍රමුඛතම ප්‍රවර්ධකයා සහා ජාතික ක්‍රීඩාවට දශක දෙකක් පුරා ජාතික මට්ටමෙන් අනුග්‍රහය දක්වනු ලබන ඩයලොග් ආසිආටා ආයතනය විසින් බලගන්වනු ලබන ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායම, 2026 මධ්‍යම ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියට සඳහා සහභාගීවීම පිණිස මෙම මැයි 20වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට නියමිතය. අදාළ තරගාවලිය කලාපීය රටවල් 8ක සහභාගීත්වයෙන් මැයි 22වැනිදා සිට 29 වැනිදා […]
රාජස්ථානය පැරදවූ දිල්ලිය!
2026 IPL තරගාවලියේ 62වෙනි තරගය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර ඊයේ පැවැත්වුණා.එම තරගය කඩුලු 5කින් ජයගැනීමට දිල්ලි කැපිටල්ස් සමත් වුණා. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 193ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.පන්දුවාර 15ක් තුළ ලකුණු 161ක් රැස්කරමින් ලකුණු 200ට වැඩි ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට හැකියාව තිබූ රාජස්ථාන් ඉනිම […]
RCB නැවතත් පෙරමුණට!
IPL තරගාවලියේ 61වන තරගය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ පංජාබ් කිංග්ස් කණ්ඩායම අතර ඊයේ පැවැත්වුණා. තරගය ලකුණු 23කින් ජයග්‍රහණය කරමින් නිල වශයෙන්ම Play-offs සදහා සුදුසුකම් ලබාගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් බැංගලෝර් කණ්ඩායම ලකුණු 222ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා. විරාත් කෝලි සහ දෙව්දත් පඩික්කල් ඉනිමේ මුල් කොටසේදී […]
CASA 7s කාන්තා සහ පිරිමි ශූරතා දෙකම ශ්‍රී ලංකාවට!
උස්බෙකිස්තානයේදී පැවැත්වෙන මධ්‍යම සහ දකුණු ආසියානු රග්බි සෙවන්ස් තරගාවලියේ දෙවෙනි දිනයේ තරග සහ අවසන් මහා තරග අද පැවැත්වුණා. අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටි ශ්‍රී ලංකා පිරිමි රග්බි සෙවන්ස් කණ්ඩායම මූලික වටයේ තරග ලෙස උස්බෙකිස්තානයට එරෙහිව ක්‍රීඩා කළ තරගයෙන් ලකුණු 29-7ක ජයක් සහ ඉන්දියාවට එරෙහිව 33-12ක ජයක් ලබමින් අපරාජිතව අවසන් මහා තරගයට පිවිසීමට සමත් වුණා. […]
ආසියානු පැනීමේ ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 3ක්!
චීනයේ චොන්ග්චින්ග් (Chongqing) නුවරදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු පැනීමේ ශූරතාවලිය (Asian Jumps Championships) සඳහා සහභාගී වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතය දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. මෙම තරගාවලිය මැයි මස 18 සහ 19 යන දෙදින පුරා චීනයේදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා සංචිතය • මධුෂානි හේරත් : දුර පැනීම සහ තුන්පිම්ම • යෙෂාන් විශ්මිත කුමාර : දුර […]
U18 FIBA ආසියානු කුසලානය සහ SABA සුදුසුකම් ලැබීමේ තරඟ ශ්‍රී ලංකාවේදි !
FIBA U18 ආසියානු කුසලානය සහ SABA සුදුසුකම් ලැබීමේ තරඟාවලිය මැයි 25 සිට 29 දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.දින පහක් පුරා තරඟ 12 ක් පැවැත්වෙනු ඇත. මෙහි පිරිමි තරඟාවලියට ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ මාලදිවයින යන කණ්ඩායම් සහභාගී වේ.මෙහි ජයග්‍රාහකයා එළඹෙන අගෝස්තු 13 සිට 23 දක්වා අහමදාබාද් හිදී පැවැත්වීමට නියමිත FIBA U18 ආසියානු […]
චින්තන ගීතාල්ටත් පොදු රද මඩුලු තරග වරම්!
ඉන්දියාවේ පැවැත්වෙන 2026 ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේ කිලෝග්‍රෑම් 79 බර පන්තියෙන් තරග කළ චින්තන ගීතාල් විදානගේ ප්‍රදර්ශනය කළ දක්ෂතා මත ඔහු 2026 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා. චින්තන මීට පෙර බර ඉසිලීමේ ඉසව්වෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් 2006 වසරේදී රන් පදක්කමක් සහ 2010 වසරේදී රිදී පදක්කමක් දිනාගත් ක්‍රීඩකයෙක්.
ICC නියෝජ්‍ය සභාපති ශ්‍රී ලංකාවට!
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නියෝජ්‍ය සභාපති ඉම්රාන් ක්වාජා (Imran Khwaja) ඇතුළු ඉහළ පෙළේ ICC නියෝජිත පිරිසක් ලංකාවට පැමිණ තිබෙනවා. ඔවුන් මැයි 15 සිකුරාදා රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඇතුළු විධායක කමිටුව ඉල්ලා අස්වීමෙන් පසු, ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය සඳහා “ක්‍රිකට් පරිවර්තන කමිටුව” (Cricket […]
CASAහි පළමු දිනය ශ්‍රී ලංකාවට සුබයි!
උස්බෙකිස්තානයේදී ආරම්භ වූ මධ්‍යම සහ දකුණු ආසියානු රග්බි සෙවන්ස් තරගාවලියේ ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් තරග දෙක බැගින් ක්‍රීඩා කළා. ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා රග්බි සෙවන්ස් කණ්ඩායම සහභාගී වූ පළමු තරගයෙන් කසකස්තානයට එරෙහිව ලකුණු 12-5ක ජයක් සහ දෙවෙනි තරගයෙන් කිර්ගිස්තාන කණ්ඩායමට එරෙහිව ලකුණු 77-0ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුණා.තුන්වෙනි තරගය මොංගෝලියානු කණ්ඩායමට […]
ශ්‍රී ලංකා,ඉන්දියා,ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම් තුන්කොන් සටනකට!
ශ්‍රී ලංකා,ඉන්දියා,ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම් තුන්කොන් සටනකට! ශ්‍රී ලංකාව,ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය ක්‍රීඩා කරන තුන් කොන් තරගාවලියක් එළැඹෙන ජුනි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව සියලුම තරග රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර තරග කාලසටහන පහත පරිදි වේ. – ජුනි 9 – Sri Lanka A vs India A – ජුනි 11 – India A vs […]

