Category: Sinhala

Play-offs සටන උණුසුම් කළ රාජස්ථාන් – ලක්නව් සටන!

IPL තරගාවලියේ තවත් තී‍රණාත්මක තරගයක් ඊයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතර පැවැත්වුණා.Play-offs වටය පිළිබද බලාපොරොත්තු රදවා ගැනීමට මෙම තරග ජයග්‍රහණය රාජස්ථාන් කණ්ඩායමටත්,ලක්නව් කණ්ඩායමේ ජයග්‍රහණය චෙන්නායි,පංජාබ්,කොල්කටා සහ දිල්ලි කණ්ඩායම් වලට තීරණාත්මක වී තිබූ පසුබිමකයි ඊයේ තරගය ආරම්භ වුණේ.කෙසේවෙතත් තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කරමින් Play-offs වටයට පිවිසීමේ බලාපොරොත්තු ඉහළ නංවා ගැනීමට රාජස්ථාන් රෝයල්ස් […]

ශ්‍රී ලංකා – හොංකොං සටනින් ඇරඹෙන ආසියානු රග්බි ශූරතාවලිය!

2026 ආසියානු රග්බි එමිරේට්ස් පිරිමි ශූරතාවලිය එළඹෙන මැයි 24 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදී නිල වශයෙන් ආරම්භ වීමට නියමිතයි. මෙවර තරගාවලියේ පළමු තරගයේදීම සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම, ආසියාවේ ප්‍රබලතම රග්බි කණ්ඩායමක් වන හොංකොං චීන කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිත අතර මෙම තරගය මැයි 24 වැනි ඉරිදා පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතයි. මැදපෙරදිග පවතින […]

සංජනා කාවින්දි තනිව සටන් කළත් තරගයේ ජය නවසීලන්ත කාන්තා ‘ඒ‘ පිලට

තවමත් වයස අවුරුදු 17 ක් වන සංජනා කාවින්දි නවසීලන්ත කාන්තා ‘ඒ‘ පිලට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයේදී පන්දු 73 කදී ලකුණු 79 ක් ලබා ගනිමින් තරගය ජය ගැනීම වෙනුවෙන් අධිෂ්ඨානශීලී පිතිහරඹයක නිරත වුවද අනෙක් අන්තයෙන් ලැබිය යුතු සේවය නොලැබී යෑම නිසා අවසානයේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 84 ක පරාජයකට මුහුණ දීමට […]

නවසීලන්ත කාන්තා ‘ඒ‘ පිලට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ විස්සයි-20 සංචිතය නම් කරයි

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින නවසීලන්ත කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායමට වයස අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩිකාවන තිදෙනෙකු ඇතුළත් කිරීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ. ප්‍රමුදි මෙත්සරා (17), ශෂිනි ගිම්හානි (17) සහ […]

මූල්‍ය අර්බුද වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් අවධාරණය කරයි

“පරිවර්තන කමිටුව“ පත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය “මූල්‍ය අර්බුදයක“ මුහුණ දී සිටින බවට ඇතැම් මාධ්‍ය මගින් පළ කර ඇති වාර්තා, සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුලු කිසිදු පදනමක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කර සිටියි. 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 සහ 33 වගන්ති යටතේ, ගරු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා […]

සන්රයිසස් පිළත් Play-offs වටයට!

2026 IPL තරගාවලියේ 63වෙනි තරගය ඊයේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වුණා. මේ තරගයේ ජයග්‍රහණය මත කණ්ඩායම් ගණනාවක ඉදිරි ගමන තීරණය උන තරගය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 5කින් ජයග්‍රහණය කරමින් එක් තරගයක් ඉතිරිව තිබියදීම Play-offs වටයට සුදුසුකම් ලැබීමට සමත් වුණා.මේ වෙද්දි ඉතිරිවී ඇති Play-offsහි එකම ස්ථානයට කණ්ඩායම් 5ක් තරග වදිනු ඇතියි. […]

CASA සෙවන්ස් රග්බි පිටියේ විශිෂ්ට දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා ‘ටස්කර්ස්’ කණ්ඩායම දිවයිනට

මධ්‍යම සහ දකුණු ආසියානු කලාපීය රග්බි ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, උස්බෙකිස්තානයේ තෂ්කන්ට් නුවරදී නිමාවට පත්වූ ප්‍රථම මධ්‍යම ආසියානු සහ දකුණු ආසියානු (CASA) සෙවන්ස් රග්බි තරගාවලියේ පිරිමි සහ කාන්තා දෙඅංශයේම ශූරතාවය (Double Championship) දිනාගැනීමට ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම් සමත් වූහ. තරගාවලිය ජයග්‍රණය කළ එම කණ්ඩායම් අද (19) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් දිවයිනට පැමිණියහ. […]

ඩයලොග් සවිලැබූ වොලිබෝල් ක්‍රීඩිකාවෝ මධ්‍යම ආසියානු අභියෝගයට සූදානම්

මෙරට ක්‍රීඩා ක්ශේත්‍රයේ ප්‍රමුඛතම ප්‍රවර්ධකයා සහා ජාතික ක්‍රීඩාවට දශක දෙකක් පුරා ජාතික මට්ටමෙන් අනුග්‍රහය දක්වනු ලබන ඩයලොග් ආසිආටා ආයතනය විසින් බලගන්වනු ලබන ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායම, 2026 මධ්‍යම ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියට සඳහා සහභාගීවීම පිණිස මෙම මැයි 20වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට නියමිතය. අදාළ තරගාවලිය කලාපීය රටවල් 8ක සහභාගීත්වයෙන් මැයි 22වැනිදා සිට 29 වැනිදා […]

රාජස්ථානය පැරදවූ දිල්ලිය!

2026 IPL තරගාවලියේ 62වෙනි තරගය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර ඊයේ පැවැත්වුණා.එම තරගය කඩුලු 5කින් ජයගැනීමට දිල්ලි කැපිටල්ස් සමත් වුණා. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 193ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.පන්දුවාර 15ක් තුළ ලකුණු 161ක්‍ රැස්කරමින් ලකුණු 200ට වැඩි ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට හැකියාව තිබූ රාජස්ථාන් ඉනිම […]

RCB නැවතත් පෙරමුණට!

IPL තරගාවලියේ 61වන තරගය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ පංජාබ් කිංග්ස් කණ්ඩායම අතර ඊයේ පැවැත්වුණා. තරගය ලකුණු 23කින් ජයග්‍රහණය කරමින් නිල වශයෙන්ම Play-offs සදහා සුදුසුකම් ලබාගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් බැංගලෝර් කණ්ඩායම ලකුණු 222ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා. විරාත් කෝලි සහ දෙව්දත් පඩික්කල් ඉනිමේ මුල් කොටසේදී […]

CASA 7s කාන්තා සහ පිරිමි ශූරතා දෙකම ශ්‍රී ලංකාවට!

උස්බෙකිස්තානයේදී පැවැත්වෙන මධ්‍යම සහ දකුණු ආසියානු රග්බි සෙවන්ස් තරගාවලියේ දෙවෙනි දිනයේ තරග සහ අවසන් මහා තරග අද පැවැත්වුණා. අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටි ශ්‍රී ලංකා පිරිමි රග්බි සෙවන්ස් කණ්ඩායම මූලික වටයේ තරග ලෙස උස්බෙකිස්තානයට එරෙහිව ක්‍රීඩා කළ තරගයෙන් ලකුණු 29-7ක ජයක් සහ ඉන්දියාවට එරෙහිව 33-12ක ජයක් ලබමින් අපරාජිතව අවසන් මහා තරගයට පිවිසීමට සමත් වුණා. […]

ආසියානු පැනීමේ ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 3ක්!

චීනයේ චොන්ග්චින්ග් (Chongqing) නුවරදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු පැනීමේ ශූරතාවලිය (Asian Jumps Championships) සඳහා සහභාගී වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතය දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. මෙම තරගාවලිය මැයි මස 18 සහ 19 යන දෙදින පුරා චීනයේදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා සංචිතය •⁠ ⁠මධුෂානි හේරත් : දුර පැනීම සහ තුන්පිම්ම •⁠ ⁠යෙෂාන් විශ්මිත කුමාර : දුර […]

Back To Top